Wednesday, October 25, 2017

කැමති දෙයක් දෙයක් උපරිම වේගයෙන්Download කරන හැටි. (Torrent Files Direct Download කරමු)

 ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න

ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට. අද මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් ගැන.

මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. මේ වෙබ් අඩවිය තමයි Furk. 

දැන් මම කියන්නම් මේ Furk අඩවිය භාවිතා කරන හැටි ගැන.



1. මුලින්ම පහත ලින්ක් එක ක්ලික් කරලා Furk.net අඩවියට යන්න.

2.දැන් මේ අඩවියෙහි ලියාපදිංචි වෙන්න. මේ සඳහා කිසිදු මුදලක් අය කරන්නෙ නෑ. නමුත් ඒ සඳහා ලියාපදිංචි වී සිටින කෙනෙකුගේ ආරාධනයක් අවශ්‍ය වෙනවා. ඒක හින්දා ඔයාගේ ෆේස්බුක් ගිණුම භාවිතා කරලා ලියා පදිංචි වෙන්න වෙනවා.


Register යන්න ක්ලික් කරන්න.

3. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ගිණුමට එන link එක ක්ලික් කරලා ඔයාගේ ගිණුම අනුමත කර ගන්න.


4. දැන් ඔයාට මෙම වෙබ් අඩවිය පාවිච්චි කරන්න පුළුවන්.

හරි දැන් අපි බලමු කොහොමද මේක භාවිතා කරලා ඔයාට අවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා.


මේක මම උදාහරණයක් මගින් කියලා දෙන්නම්. මේකට මම ගන්නේ බොහෝ දෙනෙක් දන්න extratorrent වෙබ් අඩවියෙන් ලබාදෙන චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරනගන්න හැටි.


1.මුගින්ම http://extratorrent.cc වෙබ් අඩවියට යන්න.



2. කැමති චිත්‍රපටයක් තෝර ගන්න (මම තෝරා ගත්ත මෑතකදී ඉතා ප්‍රසිද්ධ වූ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් නිපදවූ හොබිට් - The Hobbit: An Unexpected Journey චිත්‍රපටය )

3. දැන් එ්ක Download කර ගන්න අවශ්‍ය ටොරන්ට් එක ලබාගෙන සොයා ගත හැකි තැනක සේව් කර ගන්න.
4. දැන් Furk.net අඩවියට යන්න.
5. My files කියන එක තෝරන්න.

6. ඊට පස්සේ New යන්න ක්ලික් කරන්න.

7. Choose file ක්ලික් කරන්න.

8. දැන් කලින් සේව් කර ගත් ටොරන්ට් ෆයිල් එක ලබා දෙන්න.

9. Add download ක්ලික් කරන්න

10. දැන් Download ක්ලික් කරන්න.

11. දැන් ඔයාගේ අන්තර්ජාල සම්බන්දතාවයට ලබා ගන්න පුළුවන් උපරිම වේගයෙන් චිත්‍රපටය ඩවුන්ලෝඩ් වෙනවා.

12. ඩවුන්ලෝඩ් වෙලා අවසන් වුනාට පස්සේ චිත්‍රපටය ලැබෙන්නේ zip ෆයිල් එකක් විදිහට. එ්ක කැමති තැනකට unzip කර ගන්න පුළුවන්.

මේ අකාරයට ටොරෙන්ට් අකාරයට ඇති ඔනෑම දෙයක් මේ වෙබ් අඩවිය මගින් කෙලින්ම ඩවුන්ලෝඩ් කර ගත හැක.


මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ලැබෙන වාසි වෙන්නේ මෙන්න මේවා...

  • ටොරෙන්ට් එක සඳහා සීඩ්ස් අඩු වුවත් බාධාවක් රහිතව උපරිම වේගය ලැබේ.
  • වීඩියෝ කන්වර්ට් කර ලබා ගැනීමටද පහසුකම ඇත.
  • අප ඩවුන්ලෝඩ් කරන දේවල් නැවත නැවත ගැනීමට හැකි ලෙස අපගේ ගිණුමේ සුරක්ශිත වේ.
  • අපගේ පෞද්ගලික දත්ත ගබඩාවක් ලෙසද භාවිතා කල හැක.
  • දිනකට 1 GB දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. (මුදල් ගෙවා මාසකට 250GB දක්වා වැඩි කර ගත හැක )
  •  resume කරන්න නම්. මෙහෙම පුළුවන්, IDM එකේ බාගෙට download උන file එක උඩ right click කරලා properties ගිහින් address කියන තැනට furk.net එකේ download උඩ right click කරලා copy link address එක paste කරන්න. ඊට පස්සේ resume කලාම යස අගේට අයේම download වෙනවා.


මම ඔය විදියට ඕන තරම් කරලා තියනවා. 100% sure. කරලා බලන්න. 

No comments:

Post a Comment