Wednesday, October 25, 2017

තක්කාලි ජෑම්



අවශ්‍ය ද්‍රව්‍ය





  • තක්කාලි 250g
  • සීනි 200g
  • ජීවානුහරනය කරගත් බෝතලයක්
  • වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය


තක්කාලි වලට වතුර දමා තම්බා ගන්න. ලිපෙන් බා වතුර ටික පෙරා ගන්න. තක්කාලි වල පොතු ඉවත් කර භාජනයකට දමා පොඩි කර ගන්න. නැවත එයට වතුර දමා තම්බා ගන්න. ඝන වුන පසු ලිපෙන් බා පෙනේරයකින් පෙරා ගන්න. පසුව ජීවානුහරනය කරගත් බෝතලය තුලට දමා වසා ගන්න.



No comments:

Post a Comment