Wednesday, October 25, 2017

මිරිස් සෝස්




අවශ්‍ය ද්‍රව්‍ය



  • සිහින්ව අඹරාගත් වියලි මිරිස් අවුන්ස 2 ක්
  • කුරුදු පොතු සහ ඉගුරු
  • සුදු ළූණු බිග් 4 ක්
  • විනාකිරි බෝතල් ½ ක්
  • සියඹලා යුෂ මේස හැදි 2 ක්
  • සීනි අවුන්ස 4 ක් සහ රස අනුව ලුණු ස්වල්පයක්



සාදන ක්‍රමය


සුදු ළූණු සහ අමු ඉගුරු එකට අඹරාගන්න. අඹරාගත් මිශ්‍රණය හා අඹරාගත් මිරිස් ටික විනාකිරි ස්වල්පයකින් දිය කරගන්න. ඉතිරි විනාකිරි වලට සීනි, කුරුදු පොතු, ලුණු දමා ලිපේ උණු කර ගන්න. සීනි දිය වුනාට පසු සියඹලා යුෂත් මිරිස් මිශ්‍රණයත් එක්කර මදක් උණු වන තුරු මදගින්නේ පිසගන්න.

No comments:

Post a Comment