Wednesday, October 25, 2017

යෝගට්






අවශ්‍ය ද්‍රව්‍ය


  • කල් කිරි බෝතල් 2
  • සීනි කෝප්ප 1
  • ජෙලටින් තේ හැදි 1
  • යෝගට් කෝප්ප


සාදන ක්‍රමය



පළමුව කිරි හා සීනි බදුනකට දමා උණු කරන්න. ජෙලටින් උණු වතුරින් දියකර එයට එක් කරන්න. හොදින් උණු කරගෙන පදමට පැමිණි පසු යෝගට් කෝප්ප වලට දමා මුහුත් ස්වල්පය බැගින් එක් කර ශීතකරණයක තබන්න.

No comments:

Post a Comment