Wednesday, October 25, 2017

ඩවුන්ලෝඩ් නොකර වින්ඩෝස් 7 වලට අලුත් තීම්ස් දාමුද?




කෝ වින්ඩෝස් 7 තියෙන ළමයි අත උස්සන්න... අම්බෝ සෑහෙන පිරිසක් ඉන්නවා... එහෙනම් මේක එ් කට්ටියට තමයි.. ඔයාලා දන්නැති උනාට වින්ඩෝස් හතේ හංගපු තීම්ස් වගයක් තියෙනවා. ඉතිං මේවා ඩවුන්ලෝඩ් කරන්න ඔ්නෙ නෑ. පහලින් දාලා තියෙන විදිහට පියවරෙන් පියවර කරන්න......


1. windows දාල තියෙන පාටිෂන් එකට ගිහින් windows කියන folder එක open කරගන්න.
2. උඩ search කරන්න තියෙන තැන "winsxs" කියලා type කරන්න.  මේ වචනෙ එතන කොපි පේස්ට් කලත් කමක් නෑ හරිය.
3. දැන් එන winsxs ෆයිල් එක open කරගන්න
4. අායෙත් search කරන තැන "*.theme" කියලා search කරන්න.
5. දැන් මෙච්චර කල් පේන්න තිබ්බෙ තීම්ස් සෙට් එක ඔක්කොම එනවා . තිබ්බෙ නැති එව්වා ඩබල් ක්ලික් කරන්න. එතකොට ඒවා auto save වෙයි .
6. දැන් වෙනදා theme දාන තැනට ගිහිල්ලා අලුතින් ආපු එව්වා දාගන්න. 


එහෙනම් ගිහින් එන්නම්...........

සියළුම ලිපි එකම තැනින්

No comments:

Post a Comment