Wednesday, October 25, 2017

පොල් ටොෆී







අවශ්‍ය ද්‍රව්‍ය



  • ගාගත් පොල් 100g
  • සීනි 100g
  • වැනිලා, කලරින් ස්වල්පයක්


සාදන ක්‍රමය


පොල් සහ සීනි හොදින් කලවම්කර උදුන මත තබා හොදින් මිශ්‍ර කර මදක් ඝනවන විට වැනිලා සහ කලරින් දමා මිශ්‍ර කර උදුනෙන් බා බටර් තැවරූ තැටියක දමා තුනී කර කෑලි කපා ගන්න.

No comments:

Post a Comment