Wednesday, October 25, 2017

මැලේ අච්චාරු





අවශ්‍ය ද්‍රව්‍ය



  • හතරට කපා ගත් බොම්බයි ළූණු ගෙඩියක්
  • ලුණු දෙහි ගෙඩියකින් ½ (කුඩා කැබලි වලට කපා ගන්න)
  • සීනි 30g
  • සුදු ළූණු බිග් 2
  • මිරිස් කුඩු ඉතා ස්වල්පයක්
  • කැබලි අටකට කපාගත් රට ඉදි 90g
  • විනාකිරි
  • ලුණු ස්වල්පයක්
  • වියලි බිලිං 15g
  • අගල් 1 කැබලි වලට කපා ගත් වියළි අඹ 30g



සාදන ක්‍රමය


මිරිස්, ඉගුරු සහ අබ විනාකිරි වල දමා මනා පාප්පයක් හැටියට අඹරාගන්න. දැන් එම පාප්පය තවත් විනාකිරි යොදා තරමක් මෘදු ලෙස සකසා ගන්න. අනෙක් අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල සමග මිශ්‍ර කරන්න. මෙයට ලුණු සීනි දමා රසකරගන්න.

No comments:

Post a Comment