Wednesday, October 25, 2017

Adfly මගින් මුදල් උපයමු


               adf.ly කියන්නේ Link share කරලා මුදල් උපයන්න පුළුවන් හොද වෙබ් අඩවියක්. Visitors ලා 1000කට 5$ ක් විතර හොයන්න පුළුවන්. දැන් Visitors ලා 1000ක් කිව්වම අැස් උඩ ගිහින් කලන්තේ වගේ හැදීගෙන එනවද? බය වෙන්න එපා Visitors ලා ගෙන්න ගන්න හැටිත් මේ ලිපියේ පහලින් දාලා තියෙනවා.

මේ වෙබ් අඩවියෙන් සිදුකරන්නේ අපේ දිග Links short කරලා අපිට අාපහු දෙන එක. ඉතින් එ් Shorten link එක හරහා එන Visitors ලාට මේ වෙබ් අඩවියෙන් අැඩ් පෙන්නවා. ඊට තත්පර 5කට පස්සේ Visitors ලාට අර අපේ Original link එකට Redirect වෙන්න පුළුවන්. එ්ගොල්ලෝ පෙන්නන අැඩ් හරහා අපට අාදායමක් උපයලා දෙනවා.

                        ඉතින් වැඩේ පටන් ගමු දැන්. මේ ලින්ක් එකෙන් ගිහින් නොමිලේ Register වෙන්න. ඔයාලා කැමතිනම් විතරක් මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිතා කරන්න. එහෙම කලා කියලා ඔයාලට අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ. ඉල්ලන තොරතුරු සියල්ලටම අැත්ත විස්තර දෙන්න.
හරි දැන් ඔයා Register වුන Account එකට ලොග් වෙන්නකෝ. ඊලගට පහල රූපයේ තියෙන විදිහට බා එකේ ඔයාගේ ලින්ක් එක ටයිප් කරන්න. ඔයාගේ වෙබ් එකක් හරි බ්ලොග් හරි වෙන්නම ඔ්නේ නෑ. මගේ බ්ලොග් එකේ ලින්ක් එක හරි කමක් නෑ. ඊට පස්සේ දකුණු පැත්තෙන් තියෙන Shrink කියන එක ක්ලික් කරන්න.


එතකොට ඔයාට අර ලින්ක් එක කෙටි කරලා දෙනවා.  දැන් එ්ක Copy කරගන්න.

                       දැන් අපි බලමු මේ ලින්ක් එක Share කරන්නේ කොහොමද කියලා. ඔයාට මේ සදහා විවිද ක්‍රම තියෙනවා. Facebook, twitter, google plus වගේ social නෙට් වර්ක්, තමන්ගේම Blog අඩවි හරි web අඩවි, youtube එක වගේම වැඩි දෙනා ගැවසෙන forum වගේ සයිට් මේකට භාවිතා කරන්න පුළුවන්. ඔය ලින්ක් එක ක්ලික් කරලා තත්පර 5ක් ඉදලා Skip අැඩ් ක්ලික් කරල අනිත් අයට ඔ්න දේ ගන්න පුළුවන්. ඉතින් කිසි ගැටළුවක් නෑ තමන්ට වගේම ඔය ලින්ක් එක ක්ලික් කරන අයටත් අවශ්‍ය දේ ලැබෙනවනේ.

                      මේකෙදි ක්ලික් එක ලැබෙන රටවල් අනුව අපට ලැබෙන ගාන වෙනස් වෙනවා. අැත්තම කිවුවොත් මේකේ අාරම්භය නම් ටිකක් දුශ්කරයි තමා එ්ත් ටික දවසක් යන කොට වැඩේ ගොඩ.

                     හරි කලින් කිව්වා වගේ දැන් බලමු Visitors ලා ගෙන්න ගන්නේ කොහොමද කියලා. United states, United kindom, Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන වැඩේ දෙන එක තමයි කරන්න ඔ්නේ. 

මේකට පහලින් දාලා තියෙන ක්‍රම අනුගමනය කරන්න පුළුවන්

  1. බොලොග් අඩවි තුල කමෙන්ට් ලෙස ලින්ක් එක දැමීම
  2. විවිද Forums සහ blogs වල ප්‍රශ්න වලට පිලිතුරු ලෙස දැමීම
  3. තමන්ගේම බොලොග් හෝ වෙබ් අඩවියක දැමීම
  4. ඔබගේ video වක Youtube මත දැමීම
  5. Twitter මත දැමීම
  6. Facebook මත Wall post එකක් දැමීම                                        
  7. ඔබගේ URL එක හැම තැනම දමන්න


මීට අමතරව ඔයාලා ඔය ඉන්ටනෙට් එකේ අනම් මනම් හොයන කොට සුද්දන්ගේ blog එහෙම හම්බවෙනවනේ. එතකොට එ්කේ කොමෙන්ට් එකක් දාලා අර adfly ලින්ක් එකත් දාන්න. උදාහරනයක් විදිහට කිවුවොත් අපි හිතමුකො ඔයාලා internet money විස්තර තියෙන බොලොග් එකකට ගියා කියලා. එ්කේ ඔයා කොමෙන්ට් එකක් දානවා මේකේ ඔයිට වඩා හොදට විස්තර තියෙනවා මේ ලින්ක් එකට ගිහින් බලන්න කියලා.
පහලින් දාලා තියෙන්නේ අැමෙරිකාවේ සුද්දෝ ගැවසෙන forums ටිකක්


adfly එකේ මීට අමතරව Banner share කරලත් මුදල් හොයන්න පුළුවන්.

මේ ලිපිය ලියන්න අවශ්‍ය කරුනු ටිකක් හොයාගත්තේ Aluth එකෙන්. එ්කටත් ගිහින් බලන්න.

ඔයාලට ගැටළුවක් එහෙම තියෙනවනම් පහලින් දාන්න..



තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....

සියළුම ලිපි එකම තැනින්

No comments:

Post a Comment