Wednesday, October 25, 2017

ෆලූඩා



අවශ්‍ය ද්‍රව්‍ය


  • ශීත කළ කිරි
  • රෝස් සිරප් (වීදුරුවකට මේස හැදි දෙක බැගින්)
  • පාට දෙකකින් සාදා ගත් ජෙලි (සාමාන්‍ය වතුර ප්‍රමාණයට වඩා අඩුවෙන් දමා ඝනයට සාදා ගන්න)
  • වැනිලා අයිස් ක්‍රීම්
  • කස කසා-වතුරේ පොගවා පෙරා ගන්න


සාදන ක්‍රමය


ශීත කළ කිරි සහ රෝස් සිරප් උස වීදුරුවකට මිශ්‍ර කරන්න. ඊට කුඩා කොටුවලට කපා ගත් පාට දෙකේ ජෙලි කැබලිද , කස කසාද එකතුකර එ් මත වැනිලා අයිස් ක්‍රීම් හැන්දක් දමන්න.




No comments:

Post a Comment