Wednesday, October 25, 2017

කිරි ටොෆී






අවශ්‍ය ද්‍රව්‍ය


  • මිල්ක් මේඩ් එකක්
  • සීනි
  • මාජරින්
  • කජු හෝ රට කජු


සාදන ක්‍රමය


භාජනයක් ගෙන මිල්ක් මේඩ් එක කඩා එයට දමා හැදි ගාමින්ම සීනිද එකතු කරන්න. එයට මාජරින් හා කජු එකතු කර හොදින් හැදි ගාන්න. පදම දුඹුරු පැහැ වී ගෙන එන විට ලිපෙන් බා ගෙන මාජරින් තැවරූ ලෑල්ලක් මත තුනී කර ගන්න. ඉන් පසුව තමන්න අවශ්‍ය ප්‍රමානයට කෑලි කපා ගන්න.

No comments:

Post a Comment