Wednesday, October 25, 2017

පැටිස්



අවශ්‍ය ද්‍රව්‍ය

  • තෙල් සහිත තාච්චියක්
  • පිරවුමක් (තමන් කැමති පරිදි සාදා ගත්)
  • පාන් පිටි
  • කහ කුඩු
  • වතුර
  • ගෑරුප්පුවක්
  • කහ කුඩු


සාදන ක්‍රමය


මුලින්ම පාන් පිටි ටිකට කහ කුඩු සහ ලුණු දමා හොදින් අනන්න. පසුව එම මිශ්‍රනය තුනී කර ගෙන රවුම් සාදා ගන්න. එහි මැදට ඔබ කලින් සූදානම් කරගෙන සිටි පිරවුම දමා දෙකට නමන්න. පසුව දාරය දිගේ ගෑරුප්පුවෙන් තලන්න. ඉන් පසු ගැඹුරු තෙලේ දමා බැදගන්න.

No comments:

Post a Comment