Wednesday, October 25, 2017

නොමිලේ Dialog TV බලමු.


අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නැරඹුවොත් අපි පාවිච්චි කළ දත්ත සදහා අදාල ගාස්තුව ගෙවන්න ඔ්නේ. නමුත් ඩයලොග් අායතනය මගින් ලබා දෙන මෙම සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමක් නොකරම අපිට රූපවාහිනී නැරඹීමට හැකියාවක් තියෙනවා.
ඩයලොග් අායතනය නොමිලේ ලබා දෙන සේවාවෙන් පහත තියෙන නාලිකා බලන්න පුළුවන්.


ඔයාලා භාවිතා කරන්නේ ඩයලොග් සිම් එකක් නම් විතරයි මෙම සේවාව ලබා ගන්න පුළුවන්. 
                   මුලින්ම මෙතනට යන්න Dialog TV පස්සේ  Free zone කියන එකට ගිහිල්ලා නොමිලේ ලබා දෙන නාලිකා බලන්න පුළුවන්. ඔයාලාගේ ඊ මේල් ලිපිනය සහ අන්තර්ජාලය භාවිතා කරන ඩයලොග් අංකය ලබා දීලා මෙම සේවාවට ලියාපදිංචි වෙන්න පුළුවන්.
          මෙම සේවාව නොමිලේ ලබා දෙන සේවාවකින් වගේම මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවකිනුත් සමන්විත වෙනවා. ඔයාලට අවශය නම් මෙම මුදල් ගෙවා ලබා ගන්නා පැකේජයක් මිලදී අරගෙන තවත් අමතර රූපවාහිනී නාලිකා බලන්න පුළුවන්. ඔයාලට දිනකට රු.3 ක පැකේජයක් උනත් ලබා ගන්න පුළුවන්. එ්කෙදි දවසටම වැය වෙන්නේ රු.3 ක් විතරයි.



මීට අමතරව ඔයගොල්ලන්ට ඔ්නේ නම් ගුවන් විදුලි නාලිකාත් ලබා ගන්න පුළුවන්. මේකෙදි දත්ත වැයවෙනවා කියලා පෙන්නුවට වැය වෙන්නේ නෑ.....


පුළුවන්නම් යන ගමන් Ad එකකටත් කොටාගෙන යන්න.... එ්ක ලොකු උදවුවක්.....



තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....


සියළුම ලිපි එකම තැනින්

No comments:

Post a Comment