Wednesday, October 25, 2017

තක්කාලි සෝස්






අවශ්‍ය ද්‍රව්‍ය



  • තක්කාලි 250g
  • රතු ළූනු මේස හැදි ¼
  • ගම්මිරිස් කුඩු ¼
  • ලුණු තේ හැදි ½
  • කරදමුංගු තේ හැදි ¼
  • කරාබු නැටි ¼
  • විනාකිරි කොප්ප ¼
  • සීනි මේස හැදි 2


සාදන ක්‍රමය


උනු වතුර දමා තක්කාලි තම්බා ගන්න. පසුව භාජනයකට දමා පොඩි කරන්න. එයට රතු ළූනු , කරාබු නැටි, ගම්මිරිස් කුඩු, විනාකිරි හා මිරිස් කුඩු දමා ලිප තබන්න. වතුර අවශ්‍ය නම් පමනක් දමන්න. ඉන් පසුව ලිපෙන් බා පෙරා ගන්න. පෙරා ගත් ද්‍රාවනයට සීනි දමා නැවත ලිප තබා කහ වන විට ලිපෙන් බා ගන්න.

No comments:

Post a Comment