Wednesday, October 25, 2017

උසට සරිලන බර පවත්වාගමු. නිරෝගිමත් පුද්ගලයෙකු වෙමු.

මෙම ශරීර බර මට්ටම් පවත්වාගැනීමට ඔබත් උනන්දු වන්න.


නීරෝගිමත් පුද්ගලයෙකු විසින් දියවැඩියා රෝගය සහ හෘද රෝග අවදානම අඩුකර ගැනීම සදහා පවත්වාගත යුතු උසට සරිලන ශරීර බර පරාසයන් පහත වගුවේ දක්වා අැත. මෙම ශරීර බර මට්ටම් පවත්වාගැනීමට ඔබත් උනන්දු වන්න.


උස
සුදුසු බර
4'9"
39 – 48   කි.ග්‍රෑම්
4'10"
40 – 50   කි.ග්‍රෑම්
4'11"
42 – 52   කි.ග්‍රෑම්
5'0"
43 – 53   කි.ග්‍රෑම්
5'1"
45 – 55   කි.ග්‍රෑම්
5'2"
46 – 57   කි.ග්‍රෑම්
5'3"
48 – 59   කි.ග්‍රෑම්
5'4"
49 – 61   කි.ග්‍රෑම්
5'5"
51 – 63   කි.ග්‍රෑම්
5'6"
52 – 65   කි.ග්‍රෑම්
5'7"
53 – 67   කි.ග්‍රෑම්
5'8"
55 – 69   කි.ග්‍රෑම්
5'9"
57 – 71   කි.ග්‍රෑම්
5'10"
59 – 73   කි.ග්‍රෑම්
5'11"
60 – 75   කි.ග්‍රෑම්
6'0"
62 – 77   කි.ග්‍රෑම්
6'1"
64 – 79   කි.ග්‍රෑම්
6'2"
66 – 81   කි.ග්‍රෑම්

No comments:

Post a Comment