Wednesday, October 25, 2017

මිරිස් සෝස්




අවශ්‍ය ද්‍රව්‍ය



  • සිහින්ව අඹරාගත් වියලි මිරිස් අවුන්ස 2 ක්
  • කුරුදු පොතු සහ ඉගුරු

මැලේ අච්චාරු





අවශ්‍ය ද්‍රව්‍ය



  • හතරට කපා ගත් බොම්බයි ළූණු ගෙඩියක්
  • ලුණු දෙහි ගෙඩියකින් ½ (කුඩා කැබලි වලට කපා ගන්න)

තක්කාලි සෝස්






අවශ්‍ය ද්‍රව්‍ය



  • තක්කාලි 250g
  • රතු ළූනු මේස හැදි ¼

තක්කාලි ජෑම්



අවශ්‍ය ද්‍රව්‍ය





  • තක්කාලි 250g
  • සීනි 200g
  • ජීවානුහරනය කරගත් බෝතලයක්
  • වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය


තක්කාලි වලට වතුර දමා තම්බා ගන්න. ලිපෙන් බා වතුර ටික පෙරා ගන්න. තක්කාලි වල පොතු ඉවත් කර භාජනයකට දමා පොඩි කර ගන්න. නැවත එයට වතුර දමා තම්බා ගන්න. ඝන වුන පසු ලිපෙන් බා පෙනේරයකින් පෙරා ගන්න. පසුව ජීවානුහරනය කරගත් බෝතලය තුලට දමා වසා ගන්න.



යෝගට්






අවශ්‍ය ද්‍රව්‍ය


  • කල් කිරි බෝතල් 2
  • සීනි කෝප්ප 1

Error message පිලිබදවත් එ්වාට කලයුතු දේ පිලිබදවත් දැනගමු.

Error messages

           ඔයාලා යම් කිසි වෙබ් පිටුවක් අන්තර්ජාලය හරහා open කර ගන්න හදන වෙලාවක එ් වෙබ් පිටුව open නොවී එ්කට හේතුව වශයෙන් කිසියම් පණිවුඩයක් පෙන්වන අවස්ථා අැති. අන්න එ් පණිවුඩ තමයි  Error message කියලා හදුන්වන්නේ. මේ පණිවුඩත් සමග යම් අංකයකුත් පෙන්වනවා.

සිංහල සිනමාව යනු සිංහල භාෂාමය සිනමාවයි.

සියල්ලන්ගේ දැනගැනීම පිනිස විකීපීඩියා නිදහස් විශ්වකෝශයෙන් උපුටා ගන්නා ලද්දකි.

          පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රැඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමැති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

මළ සීඩී පණ ගැන්වීම

ඔයාලගේ සීඩී එකක් වැඩ කරන්නේ නැත්නම්



දිගු කාලයක් තියාගන්න කියලා හිතාගෙන CD එකක එහෙමත් නැත්නම් DVD එකකට දාගත්ත තොරතුරු අවාසනාවන්ත විදිහට නැතිව යාමේ පාඩුව ඔයාලත් අත් විදලා අැති කියලා හිතනවා. අපේ ඉතා වටිනා ලිපි ගොනු, ගීත , වීඩියෝ මෙන්ම ඡායාරූප යනාදිය විශාල වශයෙන් විනාශ වීමට හේතු වන ‘CD trash’ එකකින් වැලකිය හැකි ගොඩ වෙදකම් ටිකක් කියල දුන්නොත් හොදයි කියලා හිතුනා.

කැමති දෙයක් දෙයක් උපරිම වේගයෙන්Download කරන හැටි. (Torrent Files Direct Download කරමු)

 ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න

ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට. අද මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් ගැන.

මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. මේ වෙබ් අඩවිය තමයි Furk. 

දැන් මම කියන්නම් මේ Furk අඩවිය භාවිතා කරන හැටි ගැන.

ලාංකීය ජීවන රටාවේදී නැතුවම බැරි බුලත්.

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අනන්‍ය සංකේතයක් වූ බුලත්


පිළිගන්වන විට බුලත් අතකටේදී බුලත් විටඉනේදී බුලත් පයියගෙදරදී බුලත් හෙප්පුවමඟුලකදී බුලත් තට්ටුවඅවමඟුලකදී ඉලත්තට්ටුවගමනක් යන විට බුලත් මඩිස්සලයආගමික කටයුතු වලදී දැහැත් වට්ටියදේවාලයේදී දළු මුරකුඹුරේදී බුලත් පෙට්ටියකාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.

ෆේස්බුක් ඉන්න කෙල්ලන්ගේ අලුත්ම මායම් 30

මායම් 30ක් තියෙනවා කියලා හොයාගෙන




යාළුවනේ කොහොමද ඉතින්. ඔන්න මම අදත් වටින ලිපියක් අරගෙන අාවා. FB එකේ ඉන්න කෙල්ලන්ගේ මායම් 30ක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවලු. ඉතින්  වැඩි කතා ඔනේ නෑ. එ් මොනවද කියලා පහලින් දාලා තියෙනවා......

අවවාදයයි. මෙවැනි කෙල්ලන් සමග නිතර නිතර Chat කිරීමෙන් ඔබ පිස්සෙක් බවට පත්විය හැකියි.

උසට සරිලන බර පවත්වාගමු. නිරෝගිමත් පුද්ගලයෙකු වෙමු.

මෙම ශරීර බර මට්ටම් පවත්වාගැනීමට ඔබත් උනන්දු වන්න.


නීරෝගිමත් පුද්ගලයෙකු විසින් දියවැඩියා රෝගය සහ හෘද රෝග අවදානම අඩුකර ගැනීම සදහා පවත්වාගත යුතු උසට සරිලන ශරීර බර පරාසයන් පහත වගුවේ දක්වා අැත. මෙම ශරීර බර මට්ටම් පවත්වාගැනීමට ඔබත් උනන්දු වන්න.

Srilanka Government Gazette

Srilanka Government Gazette

වාහන වලට තෙල් ගහද්දි මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.

වාහන වලට දැනගෙන තෙල් ගහමු.



1. Full Tank ගහන එක හොඳයි ද ?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල්වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා.
අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුළ පීඩනය වැඩි වෙනවා. අධික උෂ්ණ දේශගුනික තත්ත්වවල දී ආරක්ෂාකාරී තත්ත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..

ඩවුන්ලෝඩ් නොකර වින්ඩෝස් 7 වලට අලුත් තීම්ස් දාමුද?




කෝ වින්ඩෝස් 7 තියෙන ළමයි අත උස්සන්න... අම්බෝ සෑහෙන පිරිසක් ඉන්නවා... එහෙනම් මේක එ් කට්ටියට තමයි.. ඔයාලා දන්නැති උනාට වින්ඩෝස් හතේ හංගපු තීම්ස් වගයක් තියෙනවා. ඉතිං මේවා ඩවුන්ලෝඩ් කරන්න ඔ්නෙ නෑ. පහලින් දාලා තියෙන විදිහට පියවරෙන් පියවර කරන්න......

ෆෝන් එකෙන් යූටියුබ්, ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.

Snap Tube - Video Downloader for Android

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සදහා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප්ස් ගූගල් play store එකේ නෑ. තියෙන ඇප්ස් ගොඩක් දුරට

වැඩ කරන්නේ නෑ. ඉතින් අපි හදුන්වාදෙනවා ඒ සදහා දැනට පිටින් ඩවුන්ලෝඩ් කරලා බාවිතා කරන්න ඇති හොදම ඇප් එක. පහත සියළුම වෙබ් අඩවිවල වීඩියෝ මේ ඇප් එක මගින් බාගන්න පුලූවන්.

වින්ඩොස් 7 සිස්ටම් රිස්ටෝ පහසුකම

          
අපි අපේ පරිගණකයට ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාස්, අළුත් මෘදුකාංග අාදිය ඉන්ස්ටෝල් කරන්න යද්දි එ්වා නිසි පරිදි ඉන්ස්ටෝල් නොවන අවස්ථා තියෙනවා. එ් වගේ වෙලාවට එම මෘදුකාංග හොදින් වැඩ කරන්නේ නෑ වගේම එ්වා නිසි පරිදි ඉන්ස්ටෝල් වෙලා නැති හින්දා අන්ස්ටෝල් කරන්න ඉඩදෙන්නෙත් නෑ. ඉතින් මේ වගේ අවස්ථාවකදී, මෙම මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න කලින් දිනයක තිබුන තත්වයට පරිගණකය අාපස්සට ගෙනියන්න පුළුවන්. මෙම ක්‍රමය හදුන්වන්නේ සිස්ටම් රිස්ටෝ (System restore) කියලා.

නොමිලේ Dialog TV බලමු.


අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නැරඹුවොත් අපි පාවිච්චි කළ දත්ත සදහා අදාල ගාස්තුව ගෙවන්න ඔ්නේ. නමුත් ඩයලොග් අායතනය මගින් ලබා දෙන මෙම සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමක් නොකරම අපිට රූපවාහිනී නැරඹීමට හැකියාවක් තියෙනවා.

Adfly මගින් මුදල් උපයමු


               adf.ly කියන්නේ Link share කරලා මුදල් උපයන්න පුළුවන් හොද වෙබ් අඩවියක්. Visitors ලා 1000කට 5$ ක් විතර හොයන්න පුළුවන්. දැන් Visitors ලා 1000ක් කිව්වම අැස් උඩ ගිහින් කලන්තේ වගේ හැදීගෙන එනවද? බය වෙන්න එපා Visitors ලා ගෙන්න ගන්න හැටිත් මේ ලිපියේ පහලින් දාලා තියෙනවා.

රෝල්ස්






අවශ්‍ය ද්‍රව්‍ය



  • පාන් පිටි 125g
  • පොල් කිරි කෝප්ප 1 ½

ෆලූඩා



අවශ්‍ය ද්‍රව්‍ය


  • ශීත කළ කිරි
  • රෝස් සිරප් (වීදුරුවකට මේස හැදි දෙක බැගින්)

පොල් ටොෆී







අවශ්‍ය ද්‍රව්‍ය



  • ගාගත් පොල් 100g
  • සීනි 100g

කිරි ටොෆී






අවශ්‍ය ද්‍රව්‍ය


  • මිල්ක් මේඩ් එකක්
  • සීනි

පැටිස්



අවශ්‍ය ද්‍රව්‍ය

  • තෙල් සහිත තාච්චියක්
  • පිරවුමක් (තමන් කැමති පරිදි සාදා ගත්)